ඉන්ධන පිරවීම

යාත්‍රාවලට ඉන්ධන දී ඩොලර් මිලියන 3ක් උපයයි

යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු (bunkering system) යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන තුනක් උපයා...