ඉන්ධන ප්‍රවාහන රථය

නයිජීරියාවේ ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනිගනී; 140දෙනෙකු ජීවිතක්ෂයට

උතුරු නයිජීරියාවේ ජිගාවා ප්‍රාන්තයේදී ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගැනීමට ලක්වීමෙන් පුද්ගලයින් 94 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයින් 50...