ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය

මෝදිට අපහාස කිරීමේ චෝදනාව මත කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු අත්අඩංගුවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපහාස කිරීමේ චෝදනාව මත ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ”පවන් ඛේරා” අත්අඩංගුවට...