ඉන්දියාවෙන්

නොවැම්බර් මස මුල් දවස් 05 පමණක් විදෙස් සංචාරකයින් 30,000ක්

2024 නොවැම්බර් මස මුල් දින 05 තුළදී විදෙස් සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි....