ඉන්දියානු සංචිත බැංකුව (RBI)

ඉන්දීය භාණ්ඩවලට ඉන්දීය රුපියලින් ගෙවීම සඳහා ඉන්දියානු සංචිත බැංකුවේ (RBI) අනුමැතිය

ඉන්දියාවෙන් මිල දී ගන්නා භාණ්ඩ වෙනුවෙන් ඉන්දීය රුපියල් වලින් ගෙවීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව (RBI) විසින් අනුමැතිය ලබා දී තිබේ....