සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩනැගිලි ද්‍රව්‍ය අඩුවට විකුණන අලුත්ම වංචාවක්: ජනතාවට පොලීසියෙන් විශේෂ අවවාදයක්
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. පොලීසිය පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය...
