ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලිය

යුපුන් අබේකෝන්ට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබෙයි. ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ...