ඉගැන්වීම් කටයුතු

01 වසරට අයදුම් කරන්න දුන් කාලය දීර්ඝ කරයි; ඉදිරි සතිය තුළ පාසල් පැවැත්වෙන්නේ මීට පෙර ක්‍රියාත්මක වූ ආකාරයටමයි

අනිද්දා(01) සිට ලබන 05 දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පැවැත්වෙන්නේ මීට පෙර ක්‍රියාත්මක වූ ආකාරයටම...