ඇඹිලිපිටිය කඩදාස කම්හල

රු. බිලියන 3.5ක ආයෝජනයකින් නැවත ආරම්භ කළ ඇඹිලිපිටිය කඩදාස කම්හලෙන් රැකියා අවස්ථා 2000ක් – එස්. බී. දිසානායක

වසා තිබූ ඇඹිලිපිටිය කඩදාස කම්හල වසර නවයකට පසුව දේශීය ආයෝජකයෙක් සමඟ ගිවිසුම්ගතව ආරම්භ කිරීමට හැකිවීම රටේ වාසනාවක් බවත් වසා තිබෙන...