ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයින්

ලබන පෙබරවාරි 20 ට පෙර ජගත් සංවිධානයේ සේවයේ නියුතු සියලු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයින්ට යේමනයෙන් පිටවීමට දැනුම්දෙයි

ජගත් සංවිධානයට අනියුක්තව යේමනයේ සේවයේ නියුතු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයින්ට වහාම යේමනයෙන් පිටව යන ලෙස හූති කැරළිකරුවන් දැනුම් දී තිබෙනවා....