ඇමැතුම්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ පාස්කු දා ප්‍රහාරයට පැයකට පෙර මෛත්‍රීට ඇමැතුම් තුනක් දීලා

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු දින ප්‍රහාරය සිදුවීමට පැයකට පමණ පෙර...