ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය

අරගලකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කණසල්ල

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය් අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ජූලි (22)...