ආහාර සුරක්ෂිතතතාව

ඉදිරි කාලයේදී ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 – 50 අතර පිරිසකට ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ආහාර අර්බුදය හමුවේ කිසිවෙකු බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පෙරවරුවේ ආහාර සුරක්ෂිතතතාව පිළිබඳව වූ...