ආහාර ආධාර

මන්දපෝෂණ අවදානම සහිත ළමුන්ට ආහාර ආධාර සැපයීමේ වැඩසටහනට ප්‍රංශයෙන් යුරෝ 500,000ක දායකත්වයක්

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල(WFP) මගින් ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල හරහා ක්‍රියාත්මකවන මන්දපෝෂණ අවදානම සහිත ළමුන්ට...