ආසියාවේ ආර්ථික වර්ධන වේගය

ආසියාවේ ආර්ථික වර්ධන වේගය පහළට – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ආසියාවේ ආර්ථික වර්ධන වේගය ඉදිරියේ පහළ වැටෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. චීනයේ ආර්ථික වර්ධනය පහත වැටීම හේතුවෙන්...