ආසියානු සහ පැසිෆික් නීති සංගමය

අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කීරීමෙන් වළකින්න – ආසියානු සහ පැසිෆික් නීති සංගමය

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කීරීමෙන් වළකින්නැයි ආසියානු සහ පැසිෆික් නීති සංගමය ඉල්ලීමක් කරයි. අධිකරණ නියෝග ලබාදුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තු...