ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කම්

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව තවත් ලෝකඩ පදක්කමක් දිනා ඇත. (30)වැනි දා පස්වරුවේ පැවති මීටර...