ආසියානු බැංකුව

වසංගතයෙන් වැටුණු ව්‍යාපාර ගොඩගන්න ආසියානු බැංකුවෙන් කෝටි ගණන් ණය

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ක්ෂණික මූල්‍යාධාර සැපයීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 165ක (රුපියල් කෝටි 3052ක...