ආර්ථික සහයෝගීතාව

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර දෙවන වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීම ඉකුත් සිකුරාදා (20) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී...