ආරක්ෂක රථ

ජනපති, අගමැතිගේ ආරක්ෂක රථවලට සහ ගිලන් රථ සඳහා අධිවේගී මාර්ග ගාස්තු රහිත කර ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ග භාවිත කරන ජනපති හා අග්‍රමාත්‍යවරයාගේ ආරක්ෂක රථ පෙළට අයත් සියලුම වාහනවලට එම මාර්ගවලට ගාස්තු ගෙවීමකින් තොරව ගමන් කළ...