ආරක්ෂක දෙපාර්තමේන්තුව

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා පිරිනැමෙන ඉහළම “යුරේකා” සම්මානයක් ලාංකික කරු එස්සැල්ලේට

ඕස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් 2023 වසර සදහා ජාතික මට්ටමේ, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යුරේකා ත්‍යාගය දිනා...