ආදායම් ඉලක්කය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සක්‍රීය වැට් ගොනු ඇත්තේ 7,000ක්

රටේ ලියාපදිංචි ව්‍යාපාර 10,604ක ප්‍රමාණයක් පැවතියද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇත්තේ සක්‍රීය වැට් ගොනු 7,000ක් බව අනාවරණය වේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව...