අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම

පවුල් ලක්ෂ 887,653කට අස්වැසුම – පවුල් 393,094කට සමෘද්ධිය – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තව දුරටත්...