අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ උත්සව සහ වැඩසටහන් 30ක් නවත්වයි

නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන් තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන් නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන්...

කෙහෙළියගේ හා පවුලේ සාමාජිකයන්ගේ තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පුවලට තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ...

කෝටි දහස් ගණ­නක් රටට අහිමි කළ RMV සියලු නිල­ධා­රීන් හා වාහන ගෙන්වූ­වන් වහා අත්අ­ඩං­ගු­වට ගන්න නියෝග

ශ්‍රී ලංකා රජ­යට අය විය යුතු බදු මුදල් රුපි­යල් කෝටි දහ­ස­කට (බිලි­යන 10කට) අධික මුද­ලක් අහිමි කර­මින් රුපි­යල් කෝටි ගණ­නක...