අල්ලස් ගැනීම්

රජයේ නිලධාරීන් අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සිදුකළහොත් දැනුම් දෙන්න අංකයක්

රජයේ නිලධාරීන් විසින් අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සිදුකළහොත් ඒ පිළිබඳව 1905 කෙටි දුරකථන අංකය වෙත දැනුම්දිය හැකිබව ස්වදේශ කටයුතු,...