අරාජික තත්ත්වය

භික්‍ෂු සංවිධාන එකමුතුව ජනාධිපතිට ජූලි 7තෙක් කල් දෙයි; ඉවත්ව නොයන්නේ නම් අඛණ්ඩ හා දැවැන්ත අරගලයක්

තවදුරටත් රට අරාජික තත්ත්වයට පත් නොකර ජූලි මස 7වන විට සිය ධූරයෙන් ඉවත්ව යන ලෙස දන්වමින් ‘භික්‍ෂු සංවිධාන එකමුතුව’ ජනාධිපති...