අර්බුදයට විසඳුම් සෙවීම

රුසියානු යුක්රේන යුද්ධය නිමා කිරීමට නම්, දෙපාර්ශවය හමුවීමට ඉඩ සැලසීම මිස අවි ආයුධ දීම නොවෙයි – බ්‍රසීල ජනාධිපති

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට නම්, ඇමෙරිකාව යුක්රේනයට සහාය දක්වමින්, යුද්ධයට උඩගෙඩි දීම වහා නැවැත්විය යුතු යැයි බ්‍රසීල ජනාධිපති ලූලා...