අරමුදල් සැපයීම

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව පලස්තීනුවන් පිරිසක් නඩු පවරයි

පලස්තීනුවන් පිරිසක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරා තිබේ. ඒ, ඊශ්‍රායලය මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝණය කරන බව දැන දැනම,...