අයිතිය

ලෝකය ඉදිරියේ රට හුදෙකලා කරන ක්‍රියාමාර්ග වලට යන්න එපා – ඉමිතියාස් බාකීර් මාකර්

මිනිස්සුන්ට වෙනස් අදහස් දැරීමට තිබෙන නිදහස්වලට ගරු කරන්නැයි සමගි ජන බලවෙිගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී...