අයවැය යෝජනා

ජීවත් වීමේ අරඅබුදයකට ලක්වී ඉන්න මිනිස්සුන්ගේ කර මතම සියල්ල පැටවූ අයවැය යෝජනා මාලාවක් – හඳුන්නෙත්ති

“අයවැය යෝජනාවල අවසාන භාගයේදී කළු සල්ලි සුදු කරන්න ක්‍රමයක් යෝජනා කරනවා. අයවැය යෝජනාවලට ආයෝජනය කරන කළු සල්ලිවලින් 1%ක් ආණ්ඩුවට ගෙවලා...