අමෙරිකා ජනාධිපතිවරයා

ට්‍රම්ප් අමෙරිකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හරියි

අමෙරිකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමේ විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර තිබේ. අමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් කළේ...