වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ආර්යාව වහාම නිදහස් කරන්නැයි ඉල්ලීමක්; අමෙරිකානු ප්‍රහාරවලින් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මියයයි
වෙනිසියුලා ජනාධිපති Nicolas Maduro සහ ඔහුගේ ආර්යාවගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා...
