අමාත්‍ය මණ්ඩල අනුකමිටු

පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට

පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයකින් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා. පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී අදාළ තීරණය...