අම්බුළුවාව පාරිසරික කලාපය

අම්බුළුවාව පාරිසරික කලාපයේ ගැටලුව විමසීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා

අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතු වී ඇති ගැටලුකාරි තත්ව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පරිසර අමාත්‍යංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක්...