අබුඩාබි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පොදු සමා කාලයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා සැප්තැම්බර් මස පළවනදා (01) සිට ඔක්තෝම්බර් 31 දක්වා...