අපරාධයකින් උපයාගත් දේපොළ අත්හිටුවීම

නීතිවිරෝධීව උපයාගත් කෝටි 500කට අධික වත්කම් තහනම් කෙරේ.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන පරිදි, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා, සංවිධානාත්මක අපරාධකරුවන්...