අනුරාධපුර සතොස තොග ගබඩාව

කෝටි 7 සහල් වංචා කළ අනුරපුර සතොස තොග ගබඩා කළමනාකාරිනිය රිමාන්ඩ්

අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ රුපියල් හයකෝටි අනූහත් ලක්ෂයක් පමණ වටිනා නාඩු සහ සම්බා සහල් විශාල තොගයක් වංචා කිරීමේ සිද්ධියක්...