අන්ත දූෂිත

රාජ්‍ය ආයතන 420න් 32ක් අන්ත දූෂිතයි; වසර තුනකදී රු. කෝටි 46,500ක පාඩුවක් – ගාමිණී වලේබොඩ

රාජ්‍ය ආයතන 420න් 32ක් අන්ත දූෂිත සහ විශාල වශයෙන් පාඩු ලබන ආයතන ලෙස කෝප් කමිටුව හඳුනාගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...