අන්තෝනියෝ ගුටේරස්

රුසියා -යුක්‍රේන යුද්ධයෙන් සංවර්ධය වෙමින් පවතින රටවලට ආහාර සපයාගැනීමේ අර්බුදයක් – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්

යුක්‍රේන - රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ආහාර සැපයුම්දාමයටද දැඩි බලපෑමක් එල්ලකරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා....