අන්තර් සමාජ රග්බි ලීගය

රග්බි සම්මාන උළෙලේදී කුසලාන ශූරතාව මහනුවර ක්‍රිඩා සමාජයට; දක්ෂතම ක්‍රීඩකයා සම්මානය මහනුවර ක්‍රීඩා සමාජයේ තරින්ද රත්වත්තේට

අන්තර් සමාජ රග්බි ලීගයේ ශූරයන් ඇගයීම සඳහා ඉකුත්දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී කුසලාන ශූරතාව දිනාගත් මහනුවර ක්‍රිඩා සමාජය...