අන්තර් ජාතික මුහුදු සීමාව

ශ්‍රී ලංකාව, ඉන්දියානු ධීවරයින් සිව්දෙනෙකුගේ මෘත දේහයන් ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දෙයි

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පසුගිය 18වනදා ගිලීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ...