අන්තර්කාලීන ආණ්ඩුවක්

අරගලයේ අපේක්ෂාවලට අනුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවනු – අරගලකරුවෝ

ජනපති - අගමැති ඉවත්වීමෙන් පසුව ජනතා අරගලයේ අපේක්ෂාවලට අනුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවිය යුතු බව අරගලකරුවෝ ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේ...