අනවසරය

රට පුරා රජයේ ඉඩම් අක්කර 56,000ක් විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රට පුරා ඉඩම් අක්කර 56,000ක් පමණ විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන ඇතැයි මන්ත්‍රී ගාමිණි වලේබොඩ...