අධීක්ෂණය

මද්‍රාසා පාසල්වල උගන්වන විදේශිකයන් ගැන දැඩිව අධීක්ෂණය කළ යුතුයි – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

මද්‍රාසා පාසල්වල උගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් පිළිබඳව දැඩිව අධීක්ෂණය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය...