අධිවේගී මාර්ගය

රාජගිරිය හරහා පෑලියගොඩ සිට අතුරුගිරියට කණු මත ඉදිවෙන අධිවේගී මාර්ගයක්

නව කැලණි පාලමේ සිට රාජගිරිය ඔස්සේ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදිකරන අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට...