අධික ශබ්ද විකාශනය

මහජන පීඩාවක් ඇති කරන චෝදනාවට උඩුවේ ධම්මාලෝක හිමියන්ට නොතීසි

පොල්හේන්ගොඩ ඇලන් මැතිණීයාරාමයේහි අධික ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් විවිධ තැටි ප්‍රචාරය කිරීමෙන් මහජන පීඩාවක් ඇතිවන බවට චෝදනා ලැබ සිටින...