අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය

පාසල් දරුවන්ට උණුසුම් කාලගුණය ගැන උපදෙස් මාලාවක්

අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ....