අමෙරිකාව සහ ඊශ්‍රායලයේ ඒකාබද්ධ ප්‍රහාර ආරම්භයේ සිට ඉරානයේ විශ්වවිද්‍යාල 30ක් විනාශයි
අමෙරිකාව සහ ඊශ්‍රායලයේ ඒකාබද්ධ ප්‍රහාර ආරම්භයේ සිට ඉරානයේ විශ්වවිද්‍යාල 30කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි එරට එස්එන්එන් රූපවාහිනී සේවය සඳහන්...




