අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

උසස් පෙළ වෘත්තීය විෂය ධාරවට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන, උසස්...