අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට පාර්ලිමේන්තුවෙන් අයදුම්පත් කැඳවයි

2016 අංක 14 දරණ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන...